University of colombo school of computing lankeeya sithuwili

ලොව පලමු මෝටර් රථ ධාවන පථය

මෝටර් රථ ධාවන තරඟ සඳහා නිර්මාණය කරන ලද පලමු ධාවන පථය බ්‍රිතාන්‍යයේ බෲක්ලන්ඩ් හි පිහිටා ඇත. සැතපුම් 2.75 වන මෙය 1907 දී ආරම්භ කරන ලදී.

123

12 March 2014

මර්සිඩීස් - බෙන්ස් කතාව

මෝටර් රථය නිර්මාණය වූයේ තනි පුද්ගලයකුගේ අතින් එක් රැයකින් නොවේ. වර්තමානයේ පවතින ආකාරයට මෝටර් රථය නිර්මාණය වීමට මෝටර් රථ නවෝත්පාදකයන්  රැසකගේ දායකත්වය හිමිවිය. එනමුත් මෝටර් රථයේ නිර්මාතෘ වන කාර්ල් බෙන්ස් (Carl Benz) විසින් සිදු කල දායකත්වය අන් කිසිවෙක්ට සම කල නොහැකිය.  රෝද තුනකින් යුතු, ගල් අඟුරු වායුවෙන් ධාවනය වන, තනි සිලින්ඩර සිව්පහර එන්ජිමක් සහිත දිගටි,සිහින් හැඩයකින් යුතු ඔහුගේ මෝටර් රථය සඳහා 1886 දී පේටන්ට් බලපත්‍රය ලබා ගන්නා...