University of colombo school of computing lankeeya sithuwili

06 October 2011

මෝටර් එන්ජිමේ ඉතිහාසය - 01 : වාශ්ප එන්ජිමේ බිහිවීම (invention of the steam engine)

                    වාහන විතරක් නෙවෙයි අපි අද භාවිතා කරන ගොඩක් දේවල් බිහිවෙන්න හේතුව වුනේ කාර්මික විප්ලවයනේ අපි එතනින්ම කතාව පටන් ගමු.පහල තියෙන පින්තූරෙ තියෙන්නෙ කාර්මික විප්ලවය නිසා බිහිවුනු නිර්මාණයක්.
                 ගල් අඟුරු සොයා ගැනීමෙන් පසුව ලෝකයේ කර්මාන්ත දියුනු වෙන්න පටන් ගත්තා.ඒ කාර්මික විප්ලවයේ ආරම්භය කියලා කියන්න පුලුවනි,සතුන්ගේ ශක්තිය යොදාගෙන කරපු වැඩ යන්ත්‍ර සූත්‍ර යොදාගෙන කරන්න පටන් ගත්තෙ ගල් අඟුරු දහනයෙන් වැඩ කරන වාශ්ප එන්ජිම සොයා ගැනීමෙන් අනතුරුවයි.මේ සඳහා තෝමස් නිව්කොමන්, ජේම්ස් වොට් වගේ අයගෙ සොයා ගැනීම් වැදගත් වුනා.ඉන් පස්සෙ ඒ කාලෙ තිබුණු ප්‍රවාහනය,කෘෂිකර්මාන්තය ඇතුලු සියලුම ක්ෂේත්‍ර වල වැඩ පහසු කරගන්න වාශ්ප එන්ජිම යොද ගත්තා.


පහලින් දාල තියෙන්නෙ නිව්කොමන්ගේ හා ජේම්ස් වොට්ගේ පින්තුර




   
        නිව්කොමන්                                                                   ජේම්ස් වොට්

0 comments:

Post a Comment