University of colombo school of computing lankeeya sithuwili

06 October 2011

ඇරඹුම

                                  ඔන්න හා හා පුරා කියල මමත් බ්ලොග් එකක් ලියන්න පටන් ගත්ත.මම පොඩි කාලෙ ඉඳන්ම ඔය පරණ කොට උඩ දිරල තියෙන වාහන වලට හෙම හරි කැමතියි,ඒ නිසා තමයි මම මෙහෙම වාහනයි ඒ සම්බන්ද මම දන්න තොරතුරුයි දාල බ්ලොග් එකක් ලියන්න කල්පනා කරේ. අතීතයේ සිට වර්තමානය දක්වා මේ ක්ශේත්‍රය ගැන කතා කරන්න දේවල් ගොඩක් තියෙනවා.අද ඉදල අපි මෙ බ්ලොග් එකෙන් ඒ ගැන කතා කරමු.මේක වැඩියෙන්ම වටින්නෙ මං වගේ වාහන පිස්සොන්ට තමයි.මේව කියවල හොඳ නරක කියල ඔයාල කමෙන්ට් දාවි කියල මම හිතනවා.මම අලුත් නිසා මගේ අඩුපාඩු හදාගන්න ඒක ලොකු උදව්වක් වේවි.

ස්තූතියි!

0 comments:

Post a Comment